Credit: Catriona Stirratඔස්ට්‍රේලියාව තුල මානසික සෞඛ්‍ය ප්‍රතිකාර අවශ්‍ය පුද්ගලයින් සංඛ්‍යාව වේගයෙන් වැඩි වීමත් ඕස්ට්‍රේලියාවේ මානසික සෞඛ්‍ය පද්ධතිය අර්බුදයකට ලක්ව ඇති බව පැවසෙනවා. සිඩ්නි විශ්ව විද්‍යාලයේ විශේෂඥයින් විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකින් හෙළි කර ඇති පරිදි මෙම ගැටලුවට හේතුව විශේෂයෙන් තරුණයින් ප්‍රතිකාර සාදහා යොමු වීමට පවතින ප්‍රවණතාවය අඩු වීම බවයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්
Published
By Gabrielle Katanasho
Presented by Sudarshani Ambegoda
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔස්ට්‍රේලියාව තුල මානසික සෞඛ්‍ය ප්‍රතිකාර අවශ්‍ය පුද්ගලයින් සංඛ්‍යාව වේගයෙන් වැඩි වීමත් ඕස්ට්‍රේලියාවේ මානසික සෞඛ්‍ය පද්ධතිය අර්බුදයකට ලක්ව ඇති බව පැවසෙනවා. සිඩ්නි විශ්ව විද්‍යාලයේ විශේෂඥයින් විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකින් හෙළි කර ඇති පරිදි මෙම ගැටලුවට හේතුව විශේෂයෙන් තරුණයින් ප්‍රතිකාර සාදහා යොමු වීමට පවතින ප්‍රවණතාවය අඩු වීම බවයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්