SKIP TO MAIN CONTENT

හම්බන්තොට උද්ඝෝෂණය : කර්මාන්ත පුරයට අවශ්‍ය ඉඩම් ලබාගැනීමට චීනය සමඟ ගිවිසුමක් නැත්නම් ව්‍යාපෘතිය නිල වශයෙන් විවෘත කිරීමේ අරුත කුමක් විය හැකිද ?

Hambanthota clash
Hambanthota clash Source: Hambanthota clash

පසුගිය සතියේ ලාංකීය දේශපාලනය උණුසුම් කල දේශපාලන තොරතුරු වල ඇත්ත නැත්ත ඇතුළු තවත් තොරතුරු අද සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන තතු විත්ති තුලින්... ප්‍රවෘති සහ කාලින සිදුවීම් පිළිබඳව කටයුතු කරන මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි. අද දින සමාලෝචනයට ඇතුලත් කරුණු, හම්බන්තොට කර්මාන්ත පුර උද්ඝෝෂණය ජනපති උතුරේ සංචාරය හදිසියේ අවලංගු කිරීම TNA පක්ෂ සාකච්චාව සංහිඳියා කාර්ය සාධක බලකා කමිටුවේ අවසන් වාර්තාව භාරදීම. UNHRC මීළඟ සමුළුවේදී ශ්‍රී ලංකාව ගැන සිදුවන කතා බහ. නව ව්‍යවස්ථාව පිලිබඳ පාර්ලිමේන්තු විවාදය කල් තැබීම. මහින්දගේ ආණ්ඩු පෙරලීමේ කතාවේ නවතම තත්වය....

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

පසුගිය සතියේ ලාංකීය දේශපාලනය උණුසුම් කල දේශපාලන තොරතුරු වල ඇත්ත නැත්ත ඇතුළු තවත් තොරතුරු අද සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන තතු විත්ති තුලින්... ප්‍රවෘති සහ කාලින සිදුවීම් පිළිබඳව කටයුතු කරන මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි. අද දින සමාලෝචනයට ඇතුලත් කරුණු, හම්බන්තොට කර්මාන්ත පුර උද්ඝෝෂණය ජනපති උතුරේ සංචාරය හදිසියේ අවලංගු කිරීම TNA පක්ෂ සාකච්චාව සංහිඳියා කාර්ය සාධක බලකා කමිටුවේ අවසන් වාර්තාව භාරදීම. UNHRC මීළඟ සමුළුවේදී ශ්‍රී ලංකාව ගැන සිදුවන කතා බහ. නව ව්‍යවස්ථාව පිලිබඳ පාර්ලිමේන්තු විවාදය කල් තැබීම. මහින්දගේ ආණ්ඩු පෙරලීමේ කතාවේ නවතම තත්වය....

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now