ඕස්ට්‍රේලියාවෙන් බිහිවුණු සිංහල ගීත හඳුන්වාදෙන SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ මෙල්බර්න් වාසී උපේකා පීරිස් විසින් ගැයූ අගේ කුළුඳුල් ගීතය - 'හන්තාන මීදුමේ' නම් වන ගීතයයි. ගායනය, උපේකා පීරිස් සහ කීර්ති පැස්කුවෙල්, සංගීතය - දිනේෂ් සුබසිංහ, ගී පද - කුජා කුමාරි ජයන්තිකා.
SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය, 'මගේ ගීතය' - හැම මාසයකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියෙන්
පසුගිය ජනවාරි මාසයේ “මගේ ගීතය" වැඩසටහනට සවන්දෙන්න පහතින්
Share






