SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න
ඩෙල්ටා ප්‍රභේදය නිසා සිඩ්නි කොරෝනා පැතිරීම තීරණාත්මක බව NSW සෞඛ්‍ය අංශය කියයි: ජූනි 22 SBS සිංහල සේවයේ ප්‍රවෘත්ති

Health authorities say the growing Delta coronavirus variant in Sydney's east is at a critical phase Source: AAP
ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ අලුත්ම පුවත්, විදෙස් තොරතුරු සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 ජූනි මස 22 වන අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න
Share