SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ පිටගැස්මෙන් ජීවිතයක් බිලි ගනී.රට පුරා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්: අප්‍රේල් 14 කාලීන විශේෂාංගය

Virus Outbreak-School Immunizations
An infant receives a routine vaccination at First Georgia Physician Group Pediatrics in Fayetteville, Ga., Tuesday, Aug. 17, 2021. (AP Photo/Angie Wang) Source: AP / Angie Wang/AP

ටෙටනස් ආසාදනයෙන් ආරක්ෂා වන්නේ කොහොමද? ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් ඇතුළත් මේ පිළිබඳ නවතම තොරතුරු දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.


Published

By Athini Amarasiri

Source: SBS



Skip to podcast episode content

ටෙටනස් ආසාදනයෙන් ආරක්ෂා වන්නේ කොහොමද? ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් ඇතුළත් මේ පිළිබඳ නවතම තොරතුරු දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.


HIGHLIGHTS

  • පිටගැස්ම හෙවත් ටෙටනස් ආසාදනයකින් පසු නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දුර්ලභ ගණයේ මරණයක් වාර්තා වී තිබේ.
  • 1993 වසරෙන් පසු ටෙටනස් ආසාදනය හේතුවෙන් සිදු වු පළමු මරණය මෙයයි.
  • ටෙටනස් ආසාදනය වැළැක්වීමේ හොදම පියවර වන්නේ ටෙටනස් සඳහා එන්නත්කරණ බව සෞඛ්‍ය බලධාරීන් සහ සෞඛ්‍ය විශේෂඥයින් පවසයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now