Health Minister Greg Hunt. Source: AAPඕස්ට්‍රේලියානු ජනතාවගේ සෞඛ්‍යය දත්ත ගබඩා කර තැබීමට රජය විසින් ආරම්භ කල My Health Record වෙබ් අඩවියේ ඇති දත්ත වල ආරක්ෂාව පිලිබදව මතු වූ මතභේධාත්මක තත්වයෙන් පසුව අදාල ගැටළු සදහා විසදුම් කීපයක් මේ වන විට රජය විසින් ඉදිරිපත් කර තිබේ. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.
ඕස්ට්‍රේලියානු ජනතාවගේ සෞඛ්‍යය දත්ත ගබඩා කර තැබීමට රජය විසින් ආරම්භ කල My Health Record වෙබ් අඩවියේ ඇති දත්ත වල ආරක්ෂාව පිලිබදව මතු වූ මතභේධාත්මක තත්වයෙන් පසුව අදාල ගැටළු සදහා විසදුම් කීපයක් මේ වන විට රජය විසින් ඉදිරිපත් කර තිබේ. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.