Credit: b41t6lbd'මගේ ගීතය' - SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය. මෙවර අවධානය මෙල්බර්න් නුවරින් හමුවූ දක්ෂිත නලින් රාජසූරිය අතින්, නුපන් ආදරී පිළිබදව පබැදුනු ගී සංකල්පනාවක අපූර්වත්වය වෙතට
Published
By Kavindya Umayanganee Chandrasoma
Presented by Kavindya Umayanganee Chandrasoma
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
'මගේ ගීතය' - SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය. මෙවර අවධානය මෙල්බර්න් නුවරින් හමුවූ දක්ෂිත නලින් රාජසූරිය අතින්, නුපන් ආදරී පිළිබදව පබැදුනු ගී සංකල්පනාවක අපූර්වත්වය වෙතට
** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala