Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාවට එන 'Heat waves' ප්‍රමාණය ඉහල යමින් ඇති බවට අනතුරු ඇඟවීම්

Australia (1).jpg

Heatwaves are becoming more common in Australia, experts warn. Credit: Michael Probst/AP

ඔස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම ඍතුව විශාල පරිවර්තනයකට ලක්වෙනවා කියල අපිට පෙනෙන්නට තියෙනවා. ඔස්ට්‍රේලියාවට සෑම වසර පහකට වරක්ම දැඩි උණුසුමක් ඇතිකරන තාප තරංගවල බලපෑමට මුහුණ දෙන්න ඉදිරියේදී සිදුවනු ඇති බවට නවතම අධ්‍යයන වාර්තාවකින් තොරතුරු හෙළිකරනවා. දේශගුණික විපර්යාස හේතුවෙන් ජනවාරි මාසයේදී තාප තරංග ඇතිවීමේ සම්භාවිතාව පස්ගුණයකින් පමණ ඉහල ගිය බව ලෝකය පුරා සිදුවන කාලගුණ සිදුවීම්වල හේතු විද්‍යාත්මකව විශ්ලේෂණය කරන ආයතනයක් වන 'World Weather Attribution' ආයතනයේ අධ්‍යයන වාර්තාවකින් පෙන්වා දෙනවා. ඔස්ට්‍රේලියාවේ ගිනිකොණ දිග ප්‍රාන්ත දැඩි උණුසුම් කාලයක් මේ සතියේ අත්විඳි අතර දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් විශේෂඥයින් ඔස්ට්‍රේලියාවට අනතුරු අඟවනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

Published

By Angelica Waite

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

ඔස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම ඍතුව විශාල පරිවර්තනයකට ලක්වෙනවා කියල අපිට පෙනෙන්නට තියෙනවා. ඔස්ට්‍රේලියාවට සෑම වසර පහකට වරක්ම දැඩි උණුසුමක් ඇතිකරන තාප තරංගවල බලපෑමට මුහුණ දෙන්න ඉදිරියේදී සිදුවනු ඇති බවට නවතම අධ්‍යයන වාර්තාවකින් තොරතුරු හෙළිකරනවා. දේශගුණික විපර්යාස හේතුවෙන් ජනවාරි මාසයේදී තාප තරංග ඇතිවීමේ සම්භාවිතාව පස්ගුණයකින් පමණ ඉහල ගිය බව ලෝකය පුරා සිදුවන කාලගුණ සිදුවීම්වල හේතු විද්‍යාත්මකව විශ්ලේෂණය කරන ආයතනයක් වන 'World Weather Attribution' ආයතනයේ අධ්‍යයන වාර්තාවකින් පෙන්වා දෙනවා. ඔස්ට්‍රේලියාවේ ගිනිකොණ දිග ප්‍රාන්ත දැඩි උණුසුම් කාලයක් මේ සතියේ අත්විඳි අතර දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් විශේෂඥයින් ඔස්ට්‍රේලියාවට අනතුරු අඟවනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now