SKIP TO MAIN CONTENT

2026 අගෝස්තු 11 ජන සංගණනයට සහභාගී වුනොත්, ඕස්ට්‍රේලියාවේ ඉන්න හැම ලාංකිකයකුටම ලැබෙන වාසි මෙන්න

SBS SInhala Image (11).jpg
Nadee Meemaduma - Teacher, Social worker & the Founder of Newcastle Sri Lanka Womens Network - Newcastle, NSW Source: Getty, Supplied

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව 2026 වසරේ අගෝස්තු මාසේ 11 අඟහරුවාදා පැවැත්වෙන මෙවර "Census" හෙවත් සංගණනය සම්පූර්ණ කළ යුත්තේ ඇයි සහ එය වැදගත් වන්නේ ඇයි යන්න පිළිබඳව දැනගතයුතු කරුණු ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න


Published

By Nipuna Dodangoda

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව 2026 වසරේ අගෝස්තු මාසේ 11 අඟහරුවාදා පැවැත්වෙන මෙවර "Census" හෙවත් සංගණනය සම්පූර්ණ කළ යුත්තේ ඇයි සහ එය වැදගත් වන්නේ ඇයි යන්න පිළිබඳව දැනගතයුතු කරුණු ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න


නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Newcastle හි ගුරුවරියක සමාජ සේවිකාවක වශයෙන් කටයුතු කරන සහ Newcastle Sri Lanka Womens Network හි නිර්මාතෘ නදී මීමැඩුම සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now