Monkeypox හෙවත් Mpox වෛරසයේ "නව ප්‍රභේදයක්" ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමග, ඒ පිළිබඳව සහ එම තත්වය ඕස්ට්‍රේලියාවට බලපාන්නේ කෙසේද යන කරුණු සම්බන්ධයන් වන සාකච්චාවට සවන්දෙන්න
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ "වයස්ගත සත්කාර පිලිබඳ විශේෂඥ" වෛද්‍ය තුෂාර ගුණවර්ධන සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව






