Image source: Getty imageවර්තමානයේ පවතින ගෝලීය ආර්ථික තත්වය හේතුවෙන් ජපානය සහ එංගලන්තය මේවනවිට ආර්ථික අවපාතයකට මුහුණ දී තිබෙනවා. පවතින තත්වය හමුවේ ඕස්ට්‍රේලියාවද ආර්ථික අවපාතයකට යාමේ යම් අවදානමක් පවතිනවා. මෙහිදී වැඩි වශයෙන්ම බලපෑමට ලක්වන රැකියා ක්ෂේස්ත්‍ර සහ එවැනි තත්වයකට ඔබ සූදානම් වීමට කලයුතු දේ පිලිබඳ දැනුවත්වීම සඳහා සවන්දෙන්න SBS සිංහල සේවය ගෙන එන සාකච්චාවට.
Published
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
වර්තමානයේ පවතින ගෝලීය ආර්ථික තත්වය හේතුවෙන් ජපානය සහ එංගලන්තය මේවනවිට ආර්ථික අවපාතයකට මුහුණ දී තිබෙනවා. පවතින තත්වය හමුවේ ඕස්ට්‍රේලියාවද ආර්ථික අවපාතයකට යාමේ යම් අවදානමක් පවතිනවා. මෙහිදී වැඩි වශයෙන්ම බලපෑමට ලක්වන රැකියා ක්ෂේස්ත්‍ර සහ එවැනි තත්වයකට ඔබ සූදානම් වීමට කලයුතු දේ පිලිබඳ දැනුවත්වීම සඳහා සවන්දෙන්න SBS සිංහල සේවය ගෙන එන සාකච්චාවට.
කුවීන්ස්ලන්ත ප්‍රාන්තයේ වරලත් ගනකාධිකාරීවරියක ලෙස කටයුතු කරන රූපා වික්‍රමරත්න මහත්මිය සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව.