මෙල්බර්න් නුවර සොලිසිටර්වරියක්, බැරිස්ටර්වරියක් සහ සංක්‍රමණ කටයුතු පිළිබඳ නීතිඥවරියක් ලෙස කටයුතු කරන මධූ වර්ණකුලසූරිය මහත්මිය අප සමග කතා බහට.
ඔස්ට්‍රේලියාවේ ලිංගික අතවරයකට වරදකරුවෙකු වුවහොත් ලැබෙන දඬුවම් මෙන්න

Sexual harassment Source: Getty / Getty Images
ලිංගික අතවරයක් කිරීම ඔස්ට්‍රේලියානු නීතියේ වරදක් ලෙස විග්‍රහ කෙරෙන ආකාරය සහ ලිංගික අතවරයකට වරදකරුවෙකු වුවහොත් ලැබෙන දඬුවම් පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.
Share




