Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ගත්ත ණය ගෙවාගන්න බැරුව හිරවෙලාද? Debt collectors ලා ඔබට කතා කරනවාද? එහෙනම් ඔබේ අයිතිවාසිකම් ගැන දැනුවත් වෙන්න

Sonali_InterviewNEW.jpg

ඔබ ණය අර්බුදයකට මුහුණදී සිටිනවාද? Debt Collection agencies ඔබට හිසරදයක් වී තිබෙනවාද? ණයක් ලබාගත් ඔබ සියලුදෙනාටම ඔස්ට්‍රේලියාව තුලදී පාරිභෝගිකයකු වශයෙන් හිමිවන අයිතීන් සහ මෙවැනි අවස්තාවක ඔබ භාවිතා කලයුතු හොඳම උපක්‍රම මොනවාද යන්න සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න.

Published

Updated

By Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

ඔබ ණය අර්බුදයකට මුහුණදී සිටිනවාද? Debt Collection agencies ඔබට හිසරදයක් වී තිබෙනවාද? ණයක් ලබාගත් ඔබ සියලුදෙනාටම ඔස්ට්‍රේලියාව තුලදී පාරිභෝගිකයකු වශයෙන් හිමිවන අයිතීන් සහ මෙවැනි අවස්තාවක ඔබ භාවිතා කලයුතු හොඳම උපක්‍රම මොනවාද යන්න සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න.

වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නුවර මූල්‍ය උපදේශක වරියක් ලෙස කටයුතු කරන සොනාලි රොඩ්රිගෝ සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now