වික්ටෝරියා ප්‍රාන්තයේ වෛද්‍ය ජෝසප් ෆර්නැන්ඩෝ සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
Flu Season එකට මුහුණදෙන්න ඔස්ට්‍රේලියාව හඳුන්වාදෙන අලුත්ම එන්නත ගැන සම්පූර්ණ විස්තරය මෙන්න

New Flu vaccine 2024 Image source: Getty images
ඕස්ට්‍රේලියාව 2024 flu season එක සඳහා නවතම එන්නතක් හඳුන්වා දී තිබෙනවා. මෙම නව එන්නත පිලිබඳ දැනුවත් වීම සඳහා SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න.
Share




