Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ප්‍රධාන පක්ෂ තම මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාර මෙහෙයවූ ආකාරය ගැන තොරතුරු මෙන්න: 'කාලීන විග්‍රහය' මැයි 02

A composite image of Anthony Albanese and Peter Dutton.

Anthony Albanese and Peter Dutton have spent the past five weeks trying to win Australians’ votes (AAP) Source: AAP / MICK TSIKAS, LUKAS COCH/AAPIMAGE

ඔස්ට්‍රේලියානු මහා මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් අදියරට පැමිණ තිබෙනවා. Medicare දීමනා සම්බන්ධයෙන් ලේබර් පක්ෂයේ ප්‍රචාරණ වැඩපිළිවෙල මූලික අවධානයක් යොමු කළා. මීට අමතරව ඕස්ට්‍රේලියානු ජනතාව මුහුණ දෙන ජීවන වියදම් අර්බුධය ඉලක්ක කර තම මැතිවරණ ප්‍රචාරණ වැඩපිළිවෙල දියත් කිරීමට ලිබරල් සන්ධානය කටයුතු කළා. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

Published

By Rania Yallop

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

ඔස්ට්‍රේලියානු මහා මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් අදියරට පැමිණ තිබෙනවා. Medicare දීමනා සම්බන්ධයෙන් ලේබර් පක්ෂයේ ප්‍රචාරණ වැඩපිළිවෙල මූලික අවධානයක් යොමු කළා. මීට අමතරව ඕස්ට්‍රේලියානු ජනතාව මුහුණ දෙන ජීවන වියදම් අර්බුධය ඉලක්ක කර තම මැතිවරණ ප්‍රචාරණ වැඩපිළිවෙල දියත් කිරීමට ලිබරල් සන්ධානය කටයුතු කළා. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

Source: SBS

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now