Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

පොලී අනුපාත කප්පාදුවේ සැබෑ වාසිය ලබාගන්න නම් මේ කරුණු දැනගැනීම ඉතාම වැදගත්

RBA.jpg

Julian Dias (supplied), Sonali Rodrigo (supplied), Asela de Silva (supplied). The Reserve Bank of Australia (RBA) in Sydney. (AAP Image/Dean Lewins) NO ARCHIVING

ඕස්ට්‍රේලියාවේ පසුගිය කාලය පුරාවටම පොලී අනුපාත ඉහල ගිය අතර මේ හේතුවෙන් නිවාස ණය හිමියන් ඇතුළු බොහෝ ඕස්ට්‍රේලියානුවන් දැඩි අපහසුතාවයකට පත් උනා. කෙසේඋවත් පෙබරවාරි මාසයේ පැවති මහබැංකු රැස්වීමේදී 0.25%ක අගයකින් පොලී අනුපාත කප්පාදු කිරීමට ඕස්ට්‍රේලියානු මහා බැංකුව තීරණය කළා. මෙම පොලී අනුපාත කප්පාදුව අවස්තාවක් කරගෙන තම ආර්ථික තත්වය උසස් කරගැනීමට කටයුතු කළහැකි ආකාරය පිළිබඳව තොරතුරු විමසා බැලීමක් මෙම විශේෂාංගය හරහා අප සිදු කරනවා.

Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියාවේ පසුගිය කාලය පුරාවටම පොලී අනුපාත ඉහල ගිය අතර මේ හේතුවෙන් නිවාස ණය හිමියන් ඇතුළු බොහෝ ඕස්ට්‍රේලියානුවන් දැඩි අපහසුතාවයකට පත් උනා. කෙසේඋවත් පෙබරවාරි මාසයේ පැවති මහබැංකු රැස්වීමේදී 0.25%ක අගයකින් පොලී අනුපාත කප්පාදු කිරීමට ඕස්ට්‍රේලියානු මහා බැංකුව තීරණය කළා. මෙම පොලී අනුපාත කප්පාදුව අවස්තාවක් කරගෙන තම ආර්ථික තත්වය උසස් කරගැනීමට කටයුතු කළහැකි ආකාරය පිළිබඳව තොරතුරු විමසා බැලීමක් මෙම විශේෂාංගය හරහා අප සිදු කරනවා.

මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,

  • සොනාලි රොඩ්රිගෝ - Financial Adviser - VIC
  • ජුලියන් ඩයස් - VIC
  • අසේල ද සිල්වා - VIC

සැ. යු. - මෙම පොඩ්කාස්ට් එක නිෂ්පාදනය කිරීමේදී මේ සම්බන්ද සාමාන්‍ය තොරතුරු පමණක් ඔබවෙත ගෙන ඒමට SBS මාද්‍ය ආයතනය කටයුතු කර ඇත. එක් එක් පුද්ගලයාට අදාළ වන විශේෂිත තොරතුරු ලබාගැනීමට මේ සම්බන්දව කටයුතු කරන විශේෂඥයකුගේ උපදෙස් ලබාගත යුතු වේ. මෙම පොඩ්කාස්ට් එක නිෂ්පාදනය සඳහා SBS News වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන ලද තොරතුරුද පදනම් කොටගෙන ඇති බව කරුණාවෙන් සලකන්න.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now