Image credit: Getty images/ Sam weerawarnaඕස්ට්‍රේලියාවේ කුලී නිවැසියන්ට පසුගිය කාලය පුරාවටම දැඩි පීඩනයක් එල්ලවනු දක්නට ලැබුනා. කෙසේ උවත් කුලී වෙළඳපොල තුල පවතී තරඟකාරීත්වය යම් පමණකට අඩුවී ඇති බව දක්නට ලැබෙනවා. වර්තමානයේ පවතින කුලී නිවාස වෙළඳපොල තත්වය පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න.
Published
By Dinesh Liyanage
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියාවේ කුලී නිවැසියන්ට පසුගිය කාලය පුරාවටම දැඩි පීඩනයක් එල්ලවනු දක්නට ලැබුනා. කෙසේ උවත් කුලී වෙළඳපොල තුල පවතී තරඟකාරීත්වය යම් පමණකට අඩුවී ඇති බව දක්නට ලැබෙනවා. වර්තමානයේ පවතින කුලී නිවාස වෙළඳපොල තත්වය පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න.
වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස සහ දේපල ක්ෂේශ්ත්‍රයේ වරලත් නියෝජිතයකු ලෙස සේවය කරන සෑම් වීරවර්ණ සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව.