නොවැම්බර් 11 වෙනි සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන් විදුලි සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.
Highlights
- හිටපු ඔස්ට්‍රේලියානු ආරක්ෂක බලකායේ ගුවන් නියමුවන් චීන හමුදාව පුහුණු කිරීම සඳහා යොදා ගැනීමේ උත්සාහයක් පිළිබඳව ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ල්ස් හදිසි සමාලෝචනයක් දියත් කරයි.
- ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ ජාතික රහස් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වන ප්‍රතිපත්ති වලට අනුව මෙම පරීක්ෂණය සිදු කිරිම සඳහා 'ප්‍රමාණවත් සාධක ' පවතින බවයි.
Share






