Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

කාලීන විග්‍රහය: වික්ටෝරියානු ප්‍රාන්ත රජය තමන් සමග ඓතිහාසික ගිවිසුමකට එළැඹි බව ස්වදේශික නායකයින් පවසයි

VICTORIA GOVERNMENT HOUSE TREATY SIGNING

Premier Jacinta Allan, Minister for Treaty Natalie Hutchins and First Peoples Assembly Co-Chairs Ngarra Murray and Rueben Berg signing the Treaty document at Government House in Melbourne, Thursday, November 13, 2025. (AAP Image/Justin Mcmanus) Credit: JUSTIN MCMANUS/AAPIMAGE

වික්ටෝරියානු ප්‍රන්තය පුරාවට බලපාන පරිදි ඕස්ට්‍රේලියානු ස්වදේශික ජනතාව සහ වික්ටෝරියානු ප්‍රාන්ත රජය අතර සිදුවූ පළමු නිල ගිවිසුම් ගත වීම පසුගියදා සිදුවුනා. වසර සිය ගනනකින් පසුව සිදුවූ මෙය ඓතිහාසික අවස්තාවක් උනා. The Australian-first treaty ලෙස හැඳින්වෙන මෙම නිල ගිවිසුම් ගතවීම ක්‍රියාත්මක වීම 2026 වසරේ මද භාගයේ සිට සිදුවීමට නියමිත වනවා . අබෝරිජිනල් ජනතාව සහ වික්ටෝරියානු ප්‍රාන්ත රජය අතර සිදුවූ මෙම ගිවිසුම් ගත වීම ඓතිහාසික අවස්තාවක් වන අතර මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

Published

By Tys Occhiuzzi

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

වික්ටෝරියානු ප්‍රන්තය පුරාවට බලපාන පරිදි ඕස්ට්‍රේලියානු ස්වදේශික ජනතාව සහ වික්ටෝරියානු ප්‍රාන්ත රජය අතර සිදුවූ පළමු නිල ගිවිසුම් ගත වීම පසුගියදා සිදුවුනා. වසර සිය ගනනකින් පසුව සිදුවූ මෙය ඓතිහාසික අවස්තාවක් උනා. The Australian-first treaty ලෙස හැඳින්වෙන මෙම නිල ගිවිසුම් ගතවීම ක්‍රියාත්මක වීම 2026 වසරේ මද භාගයේ සිට සිදුවීමට නියමිත වනවා . අබෝරිජිනල් ජනතාව සහ වික්ටෝරියානු ප්‍රාන්ත රජය අතර සිදුවූ මෙම ගිවිසුම් ගත වීම ඓතිහාසික අවස්තාවක් වන අතර මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now