The Abbreviation HIV Formed By Wooden Blocks On White Table Source: Getty / Getty Imagesඕස්ට්‍රේලියාවේ HIV ආසාදිත ඇතැම් පුද්ගලයින් ඔවුන්ගේ ස්ථිර පදිංචිය සඳහා වන අයදුම්පත් ප්‍රතික්ෂේප වේවියි යන බිය නිසා ලාභදායී සහ ප්‍රශස්ත බවෙන් අඩු ප්‍රතිවෛරස් ප්‍රතිකාර කරා යොමු වන බව නවතම පර්යේෂණ මගින් සොයා ගෙන තිබෙනවා. ස්ථීර පදින්චිය සදහා අයදුම් කරන්නන් Significant Cost Threshold නම් වූ කොටස යටතේ, වසර දහයක් තුළ තමන්ගේ සෞඛ්‍ය සම්බන්ධ වියදම ඩොලර් 51,000 ඉක්ම්වා නොයන බව පෙන්විය යුතුයි. සංක්‍රමණිකයන් වෙත පනවා ඇති මෙම නීති සාධාරණ නොවන බවත්, ඒ හෙතුවෙන් 2030 වසර වන විට ඔස්ට්‍රේලියාවෙන් HIV වෛරසය තුරන් කිරීමට අපහසු වනු ඇති බවට අදාල බලධාරීන් පවසනවා. මේ පිළිබඳ වැඩි දුට තොරතුරු අද අපගේ කාලීන තොරතුරු විග්‍රහය තුළින් ඔබ වෙත
Published
By Youssef Saudie, Kavindya Umayanganee Chandrasoma
Presented by Kavindya Umayanganee Chandrasoma
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියාවේ HIV ආසාදිත ඇතැම් පුද්ගලයින් ඔවුන්ගේ ස්ථිර පදිංචිය සඳහා වන අයදුම්පත් ප්‍රතික්ෂේප වේවියි යන බිය නිසා ලාභදායී සහ ප්‍රශස්ත බවෙන් අඩු ප්‍රතිවෛරස් ප්‍රතිකාර කරා යොමු වන බව නවතම පර්යේෂණ මගින් සොයා ගෙන තිබෙනවා. ස්ථීර පදින්චිය සදහා අයදුම් කරන්නන් Significant Cost Threshold නම් වූ කොටස යටතේ, වසර දහයක් තුළ තමන්ගේ සෞඛ්‍ය සම්බන්ධ වියදම ඩොලර් 51,000 ඉක්ම්වා නොයන බව පෙන්විය යුතුයි. සංක්‍රමණිකයන් වෙත පනවා ඇති මෙම නීති සාධාරණ නොවන බවත්, ඒ හෙතුවෙන් 2030 වසර වන විට ඔස්ට්‍රේලියාවෙන් HIV වෛරසය තුරන් කිරීමට අපහසු වනු ඇති බවට අදාල බලධාරීන් පවසනවා. මේ පිළිබඳ වැඩි දුට තොරතුරු අද අපගේ කාලීන තොරතුරු විග්‍රහය තුළින් ඔබ වෙත