SKIP TO MAIN CONTENT

සරණාගතයින්ට ඔස්ට්‍රේලියාවෙන් පිටවෙන ලෙසට යැවූ ලිපි පිළිබඳ රජය සමාව අයැදියි: නොවැ 18 කාලීන විශේෂාංගය

Department of Home Affairs
Source: SBS / SBS Dari

සරණාගතයින්ට ඔස්ට්‍රේලියාව හැර යන ලෙස පවසමින් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලිපි යවා ඇති බවත් ඒවා වැරදීමකින් යවන ලද බවත් ස්වදේශ කටයුතු අමාත්‍යවරයා පවසයි. මේ පිළිබඳ වාර්තාවන නවතම තොරතුරු රැගත් නොවැම්බර් 18 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Published

By Madhura Seneviratne, Pablo Vinales, Claire Slattery

Source: SBS

Skip to podcast episode content

සරණාගතයින්ට ඔස්ට්‍රේලියාව හැර යන ලෙස පවසමින් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලිපි යවා ඇති බවත් ඒවා වැරදීමකින් යවන ලද බවත් ස්වදේශ කටයුතු අමාත්‍යවරයා පවසයි. මේ පිළිබඳ වාර්තාවන නවතම තොරතුරු රැගත් නොවැම්බර් 18 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now