Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල පුවත්: සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීමට රජය අවධානය යොමු කරනවා - ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක්

تونی برک فرانت بنچر ارشد حزب کارگر استرالیا

Home Affairs Minister Tony Burke says the government is committed to reducing migration numbers but warns a balance is needed to avoid worsening a current skills shortage. Source: AAP / AAP Image/Lukas Coch

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 15 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 15 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීමට රජය අවධානය යොමු කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් ගෙන් ප්‍රකාශයක්
  • ඉන්ධන බදු සහනය ජුනි 30 න් ඔබ්බට දීර්ඝ නොකරන බව ෆෙඩරල් රජය තහවුරු කරයි
  • සිඩ්නි කූජී වෙරළ තීරයේ දී කාන්තාවක් මෝර ප්‍රහාරයකට ලක් වෙයි
  • ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සමඟ ගැටුම් නවතා ස්ථිර එකඟතාවකට සූදානම් බව ඉරානය නිල වශයෙන් තහවුරු කරයි
  • තුර්කියට එරෙහිව පළමු තරගයෙන් ගෝල 2-0 ක ජයක් ලබමින් ඕස්ට්‍රේලියාවට 2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියට ජයග්‍රාහී ප්‍රවේශයක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now