Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඕස්ට්‍රේලියාවේ නිවාස රක්ෂණ ක්‍රියාත්මක වන්නේ කෙසේද: Australia Explained

Australia Explained: Home Insurance

According to an Actuaries Institute report, as of March 2024, 15 per cent of Australian households were under home insurance affordability stress, meaning premiums cost them over four weeks’ income. Source: Moment RF / Traceydee Photography/Getty Images

ඔබේ නිවස හෝ දේපළ අවදානමට ලක් කරන සිදුවීම් ගැන සිතීම පවා අකමැති දෙයක් වන අතර කෙසේ නමුත් ඒවා අසාමාන්‍ය වන්නේ නැහැ. ගංවතුර, ලැව්ගිනි, කුණාටු සහ සුළි සුළං වැනි කාලගුණික සිදුවීම් ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවල බලපෑම් එල්ල කිරීම නිසා නිවාස රක්ෂණයේ අත්‍යවශ්‍ය කරුණු සම්බන්ධයෙන් ඔබ දැනගත යුතු දේ සම්බන්ධයෙන් තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

Published

By Zoe Thomaidou, Nipuna Dodangoda

Presented by Maram Ismail

Source: SBS

Share this with family and friends

ඔබේ නිවස හෝ දේපළ අවදානමට ලක් කරන සිදුවීම් ගැන සිතීම පවා අකමැති දෙයක් වන අතර කෙසේ නමුත් ඒවා අසාමාන්‍ය වන්නේ නැහැ. ගංවතුර, ලැව්ගිනි, කුණාටු සහ සුළි සුළං වැනි කාලගුණික සිදුවීම් ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවල බලපෑම් එල්ල කිරීම නිසා නිවාස රක්ෂණයේ අත්‍යවශ්‍ය කරුණු සම්බන්ධයෙන් ඔබ දැනගත යුතු දේ සම්බන්ධයෙන් තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now