SKIP TO MAIN CONTENT

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර දෙකක නිවාස මිල පහළට, කුලී මිල ගණන් ඉහළ යන ලකුණු

Australia's Housing Affordability Crisis Deepens
The cost of buying a home in two big Australian cities has dropped, but rents are likely to continue rising over the coming months. Credit: Jenny Evans/Getty Images

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූනි මස 01වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූනි මස 01වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර දෙකක නිවාස මිල පහළට, කුලී මිල ගණන් ඉහළ යන ලකුණු
  • නව මත විමසුමකින් වන් නේෂන් පක්ෂය ඉදිරියෙන්, ඇන්තනි ඇල්බනිසි තවමත් අගමැති ලෙස පෙරමුණේ
  • වික්ටෝරියා පොදු ප්‍රවාහන ගාස්තු අඩකින් අඩු වීම අද සිට
  • මියන්මාරයේ පිපිරීමකින් පුද්ගලයන් 45 දෙනෙකු ජීවිතක්ෂයට
  • 2026IPL කිරුළ රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලූරු කණ්ඩායමට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now