Source: Getty Imagesඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික වැඩිහිටියන් සහ සිය දරු මුණුපුරන් බැලීමට ඔස්ට්‍රේලියාවට පැමිණ සිටින වැඩිහිටි පිරිස මේ වනවිට පවතින Lockdown තත්වය මත තම ශරීර සෞක්‍යය පවත්වන්නේ කෙසේද යන්න පිළිබඳව SBS සිංහල සේවය වෛද්‍ය චන්න වීරසේකර සමග සිදුකල සාකච්චාව.
ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික වැඩිහිටියන් සහ සිය දරු මුණුපුරන් බැලීමට ඔස්ට්‍රේලියාවට පැමිණ සිටින වැඩිහිටි පිරිස මේ වනවිට පවතින Lockdown තත්වය මත තම ශරීර සෞක්‍යය පවත්වන්නේ කෙසේද යන්න පිළිබඳව SBS සිංහල සේවය වෛද්‍ය චන්න වීරසේකර සමග සිදුකල සාකච්චාව.