නව වසර සඳහා ඔබට සුදුසු fitness goals නිර්මාණය කරගන්නේ කෙසේද?

Source: Pixabay
නව වසර සඳහා ඔබට සුදුසු fitness goals නිර්මාණය කරගන්නේ කෙසේද යන්න පිළිබඳ මෙල්බර්න් නුවර කාය වර්ධන උපදේශකයකු ලෙස කටයුතු කරන තිළිණ චන්ද්‍රපාල සමග SBS සිංහල සේවය සිදුකළ සාකච්ඡාව.
Share