Source: Getty / Getty Imagesඕස්ට්‍රේලියාවේ පවුල් නීති පනත යටතේ, යුවලක් වෙන්වීමෙන් හෝ දික්කසාද වීමෙන් පසුව දරුවාගේ සුභසාධන අයිතිවාසිකම් මත ඔවුන්ගේ සියලුම සාකච්චා රඳා පවතී. වයස අවුරුදු 18 ට අඩු ළමුන් හට තමන් නීත්‍යානුකූලව ජීවත් විය යුත්තේ කොතැනද යන්න තනිව තීරණය කළ නොහැකි අතර, කෙසේ නමුත් දෙමාපියන් හට ළමයාගේ රැකවරණ විධිවිධාන සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ඔස්ට්‍රේලියාව තුල උපකාර ලබාගත හැකි සම්පත් පවතී. මේ පිළිබඳව දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.
Published
Updated
By Nipuna Dodangoda, Melissa Compagnoni
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
ඕස්ට්‍රේලියාවේ පවුල් නීති පනත යටතේ, යුවලක් වෙන්වීමෙන් හෝ දික්කසාද වීමෙන් පසුව දරුවාගේ සුභසාධන අයිතිවාසිකම් මත ඔවුන්ගේ සියලුම සාකච්චා රඳා පවතී. වයස අවුරුදු 18 ට අඩු ළමුන් හට තමන් නීත්‍යානුකූලව ජීවත් විය යුත්තේ කොතැනද යන්න තනිව තීරණය කළ නොහැකි අතර, කෙසේ නමුත් දෙමාපියන් හට ළමයාගේ රැකවරණ විධිවිධාන සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ඔස්ට්‍රේලියාව තුල උපකාර ලබාගත හැකි සම්පත් පවතී. මේ පිළිබඳව දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.
______________________________________________________________________________________________
මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්