Novavax එන්නත අනෙක් කොවිඩ් එන්නත්වලින් වෙනස් වන අයුරු සහ එය කෙතරම් ආරක්ෂිතද පිළිබඳ දැනගැනීමට SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ මෙම සාකච්ඡාවට සවන් දෙන්න.
මෙල්බර්න් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා අප සමග කතා බහට.
Share
LIVE, FREE and EXCLUSIVE

How does Novavax, the latest Covid vaccine given in Australia differ from other vaccines Source: AP
Published
By Madhura Seneviratne
Source: SBS
Share this with family and friends
මෙල්බර්න් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා අප සමග කතා බහට.



