Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ගර්භනී සමයේ මුල් කාලයේදීම දරුවාට ඩවුන් සින්ඩ්‍රෝම තත්වය ඇත්දැයි හඳුනා ගන්නේ මෙහෙමයි

Centerlink (1).jpg

Dr. Erandi Fernando (supplied) Image credit: Pavel Danilyuk/pexels.com

Non-invasive Prenatal Testing නැතහොත් NIPT ලෙස හඳුන්වන පරීක්ෂණය හරහා ගර්භනීී සමයේ මුල් කාලය තුල දරුවාට ඩවුන් සින්ඩ්‍රෝම තත්වයක් ඇතිවීමේ අවදානමක් ඇත්දැයි සොයාගන්නා ආකාරය ගැන මෙම වැඩසටහනෙන් SBS සිංහල සේවය ඔබ වෙත තොරතුරු ගෙන එනවා. මාර්තු මස 21 වෙනිදාට යෙදී තිබෙන ලෝක ඩවුන් සින්ඩ්‍රෝම දිනය වෙනුවෙන් SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න.

Published

Updated

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

Non-invasive Prenatal Testing නැතහොත් NIPT ලෙස හඳුන්වන පරීක්ෂණය හරහා ගර්භනීී සමයේ මුල් කාලය තුල දරුවාට ඩවුන් සින්ඩ්‍රෝම තත්වයක් ඇතිවීමේ අවදානමක් ඇත්දැයි සොයාගන්නා ආකාරය ගැන මෙම වැඩසටහනෙන් SBS සිංහල සේවය ඔබ වෙත තොරතුරු ගෙන එනවා. මාර්තු මස 21 වෙනිදාට යෙදී තිබෙන ලෝක ඩවුන් සින්ඩ්‍රෝම දිනය වෙනුවෙන් SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න.

වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් හි වෛද්‍ය සේවයේ නියුතු වෛද්‍ය එරන්දී ෆර්නැන්ඩු සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

සැ . යු: මෙම සාකච්ඡාවේදී සම්පත්දයකයා විසින් අවධානය යොමුකොට ඇත්තේ සෑම කෙනෙකුටම අදාළ විය හැකි පොදු කරුණු වේ. පෞද්ගලික තත්ව වලට අදාළව මෙම සාකච්ඡාවේ සඳහන් කොට ඇති කරුණු වෙනස්විය හැකි බව කරුණාවෙන් සලකන්න.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now