මාස නමයක කාලයක් නොසිතු ලෙස ජාත්‍යන්තර අභ්‍යවකාශයේ රැඳී සිටීමට සිදුවූ ගගනගාමීන් දෙදෙනා සාර්ථකව පෘතුවිය වෙත ගෙන්වා ගැනීමට මාර්තු 19 වනදා හැකියාව ලැබී තිබුනා. Space X ආයතනයේ යානාවක් මගින් බුච් විල්මෝර් සහ සුනීතා විලියම්ස් කියන මේ ගගන ගාමීන් දෙදෙනා තවත් ඇමරිකානු ගගන ගාමියෙක් සහ රුසියානු ගගන ගාමීයකු සමග පෘතුවියට පැමිණුනා. කෙසේ උවත් දින 286ක් වැනි දීර්ග කාලයක් අභ්‍යවකාශයේ ගතකල මෙම ගගනගාමීන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව විමසා බැලීම වැදගත් වනවා. මේ පිළිබද වැඩිදුර තොරතුරු මේ වැඩසටහනෙන් අපි ඔබ වෙත ගෙනෙනවා.
සැ. යු. - මෙම පොඩ්කාස්ට් එක නිෂ්පාදනය සඳහා SBS News වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන ලද තොරතුරුද පදනම් කොටගෙන ඇති බව කරුණාවෙන් සලකන්න.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






