President Donald Trump signs an executive order to withdraw the U.S. from the 12-nationTPP හෙවත් අන්තර් පැසිෆික් සහයෝගිතා ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත්කරගැනීමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කිරීමෙන් පසුව ඒ පිළිබඳව විශාල කතාබහක් මේවන විට ඇතිව තබෙනවා. එම ගිවිසුමට සම්බන්ද අනෙකුත් රටවලට එම තත්වය බලපාන අයුරු සහ ගිවිසුම ඉදිරියට පවත්වාගෙන යාමේදී ඔස්ට්‍රේලියාව සැලකිලිමත් වියයුතු කරුණු මෙම සාකච්චාවෙන් විග්‍රහයට ලක් කෙරේ. SBS සිංහල වැඩසටහන සමඟ සාකච්චාවට සම්බන්ධ වනුයේ මෙල්බර්න් හි Swinburne විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර හා නීති පිඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය, ආර්ථික විශ්ලේෂක, ආචාර්ය චන්දන හේවගේ මහතායි.
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
TPP හෙවත් අන්තර් පැසිෆික් සහයෝගිතා ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත්කරගැනීමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කිරීමෙන් පසුව ඒ පිළිබඳව විශාල කතාබහක් මේවන විට ඇතිව තබෙනවා. එම ගිවිසුමට සම්බන්ද අනෙකුත් රටවලට එම තත්වය බලපාන අයුරු සහ ගිවිසුම ඉදිරියට පවත්වාගෙන යාමේදී ඔස්ට්‍රේලියාව සැලකිලිමත් වියයුතු කරුණු මෙම සාකච්චාවෙන් විග්‍රහයට ලක් කෙරේ. SBS සිංහල වැඩසටහන සමඟ සාකච්චාවට සම්බන්ධ වනුයේ මෙල්බර්න් හි Swinburne විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර හා නීති පිඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය, ආර්ථික විශ්ලේෂක, ආචාර්ය චන්දන හේවගේ මහතායි.