මෙල්බර්න්හි වෘත්තීය සූපවේදී Gorden Thambimuttu මහතා සමඟ SBS සිංහල ගුවන් විදුලිය සිදු කළ සාකච්ඡාව....
සම්ප්‍රදායික නත්තල් පුඩිම ඔස්ට්‍රේලියාවේදී Great Christmas pudding වුණ හැටි ගැන රසවත් කතාබහක්

Christmas pudding Supplied: Gorden Thambimuttu, SBS Sinhala
නත්තල් කෑම මේසේ නැතිවම බැරි අතුරුපස..සම්ප්‍රදායික නත්තල් පුඩිම ඔස්ට්‍රේලියාවේදී The great Christmas pudding වුණ හැටි..වගේම නත්තල් පුඩිම හදන්න අමුද්‍රව්‍ය 13 ක් ගන්නේ ඇයි කියල දැන ගන්න..සවන් දෙන්න මේ රසවත් කතාබහට...
Share










