ජෝතිෂ්‍ය විද්‍යානුකුලව ඕස්ට්‍රේලියානු දේශයට බලපාන අයුරින් මේ උදාවුණු 2019 නව වසරේදී ඔබගේ ලග්නයට බලපාන කරුණු ගෙන ඒමට සිංහල ගුවන් විදුලිය සමඟ සම්බන්ද වූයේ මෙල්බර්න් හි ජෝතිෂ්‍යවේදී, ආයුර්වේද වෛද්‍ය, ස්ටැන්ලි ධර්මකුමාර මහතා. අලුත්ම තොරතුරු දැනගැනීමට පිවිසෙන්න අපගේ පිටුවට www.facebook.com/sbssinhalese
*********************************************************************
!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download) - select radio 2 to listen live
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
*********************************************************************






