SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ දරුවෙකු හදා වඩා ගැනීම ශ්‍රී ලංකාවට වඩා වෙනස් වෙන්නේ කොහොමද?

How is Parenting in Australia different from Sri Lanka
Credit: Getty Images

ඔස්ට්‍රේලියාවේ Parenting හෙවත් දරුවකු හදා වඩා ගැනීම සම්බන්ධයෙන් SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡා මාලාවේ පළමුවැන්නට සවන් දෙන්න. ඔස්ට්‍රේලියාවේ දරුවකු හදා වඩා ගැනීම සහ ශ්‍රී ලංකාවේදී දරුවකු හදා වඩා ගැනීම අතර වෙනස පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරේ.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ Parenting හෙවත් දරුවකු හදා වඩා ගැනීම සම්බන්ධයෙන් SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡා මාලාවේ පළමුවැන්නට සවන් දෙන්න. ඔස්ට්‍රේලියාවේ දරුවකු හදා වඩා ගැනීම සහ ශ්‍රී ලංකාවේදී දරුවකු හදා වඩා ගැනීම අතර වෙනස පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරේ.

මෙල්බර්න් නුවර සමාජ සේවා වෘත්තිකයෙකු ලෙස කටයුතු කරන සනුජ වඩුතන්ත්‍රී මහතා අප සමග කතාබහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now