සිඩ්නි නුවර මුල් ළමාවිය අධ්‍යාපන අංශයේ අධ්‍යක්ෂවරියක් සහ අනුකූලතා කළමනාකාරිනියක් ලෙස කටයුතු කරන තාරුකා උඩවත්ත මහත්මිය අප සමග කතා බහට.
ඔස්ට්‍රේලියාවේ සිටින දරුවන්ගේ පාසල් නිවාඩුව ඵලදායී ලෙස සැලසුම් කිරීමට දෙමාපියන්ට අත්වැලක්

How parents can effectively plan children's school holidays Credit: SolStock/Getty Images
ඔස්ට්‍රේලියාවේ සිටින දරුවන්ගේ මේ ගෙවී යන පාසල් නිවාඩුව ඵලදායී ලෙස කරන්නේ කෙසේද පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
Share