Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

තරුණ දරුවන්ගේ මානසික සෞඛ්‍ය ගැටළු දෙමාපියන් වශයෙන් කල් තියා හඳුනාගන්නේ මෙහෙමයි

vidarshana (2).jpg

How parents can spot early signs of mental health issues in young children Credit: Johner Images/Getty Images/Johner RF and Dr. Kosala Amaranayake (Supplied)

තරුණ දරුවන් වර්තමානයේ මුහුණ දෙන මානසික සෞඛ්‍ය ගැටළු සහ ඒවා කල්තියා හඳුනා ගැනීමට දෙමාපියන් වශයෙන් සිදුකල හැකි දෑ පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න.


Published

Updated

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS




Share this with family and friends


තරුණ දරුවන් වර්තමානයේ මුහුණ දෙන මානසික සෞඛ්‍ය ගැටළු සහ ඒවා කල්තියා හඳුනා ගැනීමට දෙමාපියන් වශයෙන් සිදුකල හැකි දෑ පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න.


වික්ටෝරියා ප්‍රාන්තයේ විශේෂඥ මනෝ වෛද්‍ය කෝසල අමරනායක සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now