SKIP TO MAIN CONTENT

COVID-19 වෛරසය ඇදුම රෝගීන්ට කෙතරම් භයානකද? SBS සිංහල සේවයෙන් දැනුවත් කිරීමක්

How dangerous is the COVID-19 virus to people with Asthma?
How dangerous is the COVID-19 virus to people with Asthma? Source: Getty Images/Xesai

සැප්තැම්බර් මස 1 - 7 කාලයට යෙදී තිබෙන ඇදුම රෝගය පිලිබඳ දැනුවත් කිරීමේ ජාතික සතියට සමගාමීව මේ කොරෝනා වසංගත කාලය තුලදී ඇදුම රෝගීන් හට COVID-19 වෛරසය කෙතරම් දුරකට අවදානම් ද සහ එමගින් ඔවුන් ආරක්ෂා වීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

Published

Updated

By Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

සැප්තැම්බර් මස 1 - 7 කාලයට යෙදී තිබෙන ඇදුම රෝගය පිලිබඳ දැනුවත් කිරීමේ ජාතික සතියට සමගාමීව මේ කොරෝනා වසංගත කාලය තුලදී ඇදුම රෝගීන් හට COVID-19 වෛරසය කෙතරම් දුරකට අවදානම් ද සහ එමගින් ඔවුන් ආරක්ෂා වීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ශ්වසන රෝග පිලිබඳ උපදේශක චරිත් හොරදගොඩ වෛද්‍යතුමන් සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now