SBS Source: SBSවිදේශගත ශ්‍රී ලාංකිකයින්ට ශ්‍රී ලංකා කොටස් වෙළඳ පොලේ ආයෝජනයෙන් ලාභ ලැබිය හැකි අවස්ථා පිලිබඳ මෙල්බෙර්න් සහ සිඩ්නි ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් සංවිධානය කල මහජන වැඩමුළුවක් සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණ සිටින ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිලිබඳ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා , කොළඹ කොටස් වෙළඳපොල ප්‍රධාන විධායක නිලධාරි රජිව බණ්ඩාරනායක මහතා, සහ කොළඹ කොටස් වෙළඳපොල වෙළඳ ප්‍රවර්ධන කටයුතු ප්‍රධානී නිරෝෂන් විජේසුන්දර මහතා SBS සිංහල වැඩසටහන හමුවේ පලකල අදහස් ....
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ශ්‍රී ලංකා කොටස් වෙළඳ පොලේ ආයෝජනයෙන් ලාභ ලැබිය හැකි අවස්ථා පිලිබඳ මෙල්බෙර්න් සහ සිඩ්නි ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් සංවිධානය කල මහජන වැඩමුළුවක් සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණ සිටින ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිලිබඳ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා , කොළඹ කොටස් වෙළඳපොල ප්‍රධාන විධායක නිලධාරි රජිව බණ්ඩාරනායක මහතා, සහ කොළඹ කොටස් වෙළඳපොල වෙළඳ ප්‍රවර්ධන කටයුතු ප්‍රධානී නිරෝෂන් විජේසුන්දර මහතා SBS සිංහල වැඩසටහන හමුවේ පලකල අදහස් ....