Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ශ්‍රී ලාංකීය දෙමළ ප්‍රජාව දීපවාලී සමරන ආකාරය ගැන SBS දෙමළ සේවයේ රේණුකා තුරෙයිසිංහම් අපිට කිව්ව දේ

Renuka Thuraisignham and Kassapa Senarath SBS Sinhala Tamil Deepavali.jpg

SBS Tamil Service Digital Producer Renuka Thuraisingham with SBS Sinhala Executive Producer Kassapa Senarath at the SBS Sydney studio. Source: SBS

දීපවාලී සැමරුම් පිළිබඳ SBS දෙමළ සේවයේ රේණුකා තුරෙයිසිංහම් සමඟ SBS සිංහල සේවයේ කස්සප සෙනරත් කළ කතාබහ


Published

Updated

Presented by Kassapa Senarath, Renuka Thuraisingham

Source: SBS



Share this with family and friends


දීපවාලී සැමරුම් පිළිබඳ SBS දෙමළ සේවයේ රේණුකා තුරෙයිසිංහම් සමඟ SBS සිංහල සේවයේ කස්සප සෙනරත් කළ කතාබහ


අපි දීපවාලී දවසට අලුත් ඇඳුම් ඇඳලා, එළුමස් සහිත ව්‍යාංජන හදලා, රසකැවිලි කාලා, පහන් පත්තු කරනවා
රේණුකා තුරෙයිසිංහම්
ඉස්සරට වඩා දැන් ඕස්ට්‍රේලියාවේ හැමතැනම වගේ දීපවාලී සැමරුම් පැවැත්වෙනවා දැක්කාම හරිම සතුටුයි
රේණුකා තුරෙයිසිංහම්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now