Image Credit: Getty/ Navin de Silvaවර්තමානය වනවිට ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්තවල නිවාස මිල පහල යාමක් වාර්තා වනවා. මේ අවස්ථාවේ ලංකාවේ ඉන්න ශ්‍රී ලාංකිකයින්ට විදෙස් ආයෝජනයක් ලෙස ඕස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොල තුල ආයෝජනය කළහැකි අවස්ථා සහ එහිදී ඔවුන් සැලකිලිමත් වියයුතු කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න
Published
By Dinesh Liyanage
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
වර්තමානය වනවිට ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්තවල නිවාස මිල පහල යාමක් වාර්තා වනවා. මේ අවස්ථාවේ ලංකාවේ ඉන්න ශ්‍රී ලාංකිකයින්ට විදෙස් ආයෝජනයක් ලෙස ඕස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොල තුල ආයෝජනය කළහැකි අවස්ථා සහ එහිදී ඔවුන් සැලකිලිමත් වියයුතු කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න
වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නුවර වරලත් නිවාස හා දේපල නියෝජිතවරයකු ලෙස කටයුතු කරන නවින් ඩී සිල්වා සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව