Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

කොරෝනා නීති මධ්‍යයේ මෙවර ඕස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්ත වල ප්‍රජාව සිංහල අවුරුදු උළෙල සැමරීම පිළිබද එක් කල අදහස් SBS සිංහල විනිවිද සමාජ මත විමසුම තුලින්

sinhala new year

ඕස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්ත වල කොරෝනා නීති වලට යටත්ව පැවැත්වෙන සිංහල අවුරුදු උළෙල වෙනස් වන අයුරු පිළිබද අපේ ප්‍රජාවේ අදහස් වෙත සවන්දෙන්න.


Published

Updated

By Charitha Adikari

Source: SBS




Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්ත වල කොරෝනා නීති වලට යටත්ව පැවැත්වෙන සිංහල අවුරුදු උළෙල වෙනස් වන අයුරු පිළිබද අපේ ප්‍රජාවේ අදහස් වෙත සවන්දෙන්න.


අපිත් සමග එක් වුයේ , ඇඩිලේඩ් හි සිංහල සංවිධානයේ වෛධ්‍ය සරත් අත්තනායක , ඇඩිලේඩ් නුවර මල්කා රණවක , සිඩ්නි Blacktown සිංහල පාසලේ දමිත් ජයසිංහ හා දිනාලි සෝමවීර , සිඩ්නි සිංහල සංස්කෘතික හමුවේ සභාපතිනි මධුරි අරන්පත්ත , ක්වීන්ස්ලන්ත සිංහල සංවිධානයේ විපුල දහම්සුරිය හා බ්‍රිස්බන් හි අරුණ ගල්ගාන , මෙල්බන් නුවර ක්රෙගිබන් නව අවුරුදු උළෙලේ සභාපති චන්දන ඉඹුලාන හා හිටපු සභාපති චන්ද්‍ර බමුණුසිංහ , කැන්බරා හි ASLA සංවිධාන සභාපති ලසත් ලේඛ්ම්වසම් හා මෙල්බන් නුවර විහාරා ගුණසිංහ දියණිය හා මෙල්බන් සිංහල භාෂා පාසල් ආචාරිනී පුන්‍යා පාදුක්කගේ මහත්මිය.

 

---------------------------------------------------

සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

  • ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා)  93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /

96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

  • නැතිනම්  රූපවාහිනියේ channel 38
  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
  • SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න

 

** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now