කොරෝනා වෛරසය හේතුවෙන් තම දෙමාපියන්ට රැකියා අහිමි වීම කුමන ආකාරයෙන් දරුවන්ට බලපායිද සහ ඒ සඳහා ප්‍රතිචාර දක්විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව සිඩ්නි හි මුලික ළමා විය පිලිබඳ අධ්‍යක්ෂකවරියක වන තාරුකා උඩවත්ත සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව.
Share

Published
By Nipuna Dodangoda
Source: SBS
Share this with family and friends

