Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

පොලී අනුපාත කප්පාදුවෙන් පසුව ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපොලේ අලුත්ම තත්වය ගැන තොරතරු මෙන්න

Property market.jpg

Sahan Hasthi (Supplied), Navin De Silva (Supplied), Vivek ranasinghe (Supplied) - Image Credit: Andrew Merry/Getty Images.

ඕස්ට්‍රේලියානු මහා බැංකුව විසින් පසුගියදා පොලී අනුපාත කප්පාදු කිරීමට කටයුතු කරනු ලැබුවා. මෙම පොලී අනුපාත කප්පාදුවේ වාසිය ඒ අයුරින්ම නිවාස ණය ලබාගෙන ඇති තම පාරිභෝගිකයින්ට ලබාදෙන බවට ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතර ප්‍රකාශ කර තිබුනා. මේ හේතුවෙන් යම් පමණකට හෝ නිවාස ගැනුම් කරුවන් තුල ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපොල පිළිබඳව ඇති විශ්වාසය ඉහල දැමීමට හේතු වී තිබුනා. මෙම පොලී අනුපාත කප්පාදුව ඕස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොළට බලපානු ලබන ආකාරය ගැන තොරතුරු විමසා බැලීමක් මේ විශේෂාංගය හරහා අප සිදුකරනවා.

Published

Updated

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියානු මහා බැංකුව විසින් පසුගියදා පොලී අනුපාත කප්පාදු කිරීමට කටයුතු කරනු ලැබුවා. මෙම පොලී අනුපාත කප්පාදුවේ වාසිය ඒ අයුරින්ම නිවාස ණය ලබාගෙන ඇති තම පාරිභෝගිකයින්ට ලබාදෙන බවට ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතර ප්‍රකාශ කර තිබුනා. මේ හේතුවෙන් යම් පමණකට හෝ නිවාස ගැනුම් කරුවන් තුල ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපොල පිළිබඳව ඇති විශ්වාසය ඉහල දැමීමට හේතු වී තිබුනා. මෙම පොලී අනුපාත කප්පාදුව ඕස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොළට බලපානු ලබන ආකාරය ගැන තොරතුරු විමසා බැලීමක් මේ විශේෂාංගය හරහා අප සිදුකරනවා.

මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,

  • නවින් ඩි සිල්වා - Real estate agent - VIC
  • සහන් හස්ති - VIC
  • විවේක් රණසිංහ - VIC

සැ. යු. - මෙම පොඩ්කාස්ට් එක නිෂ්පාදනය කිරීමේදී මේ සම්බන්ද සාමාන්‍ය තොරතුරු පමණක් ඔබවෙත ගෙන ඒමට SBS මාද්‍ය ආයතනය කටයුතු කර ඇත. එක් එක් පුද්ගලයාට අදාළ වන විශේෂිත තොරතුරු ලබාගැනීමට මේ සම්බන්දව කටයුතු කරන විශේෂඥයකුගේ උපදෙස් ලබාගත යුතු වේ. මෙම පොඩ්කාස්ට් එක නිෂ්පාදනය සඳහා SBS News වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන ලද තොරතුරුද පදනම් කොටගෙන ඇති බව කරුණාවෙන් සලකන්න.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now