මෙවර ෆෙඩරල් අයවැයෙන් සමාජ සුබසාධන ගෙවීම් වල සිදු වූ වෙනස්කම් මොනවද? ඒ වෙනස්කම් ඔබට බලපාන්නේ කොහොමද? දැනගන්න සවන්දෙන්න මේ SBS සිංහල ගුවන් විදුලි සාකච්ඡාවට
ගණකාධිකාරිවරයෙක් සහ ආදායම් බදු උපදේශකයෙක් වන වජිර ජයසූරිය බ්‍රිස්බේන් සිට SBS සිංහල ගුවන් විදුලිය සමග සිදුකළ සාකච්ඡාව
Share






