ඔස්ට්‍ර්ලියාවේ ප්‍රාන්ත සහ ටෙරටරි 8 අතරින් ප්‍රථම වතාවට මෙල්බර්න් අගනගරය කොටගත් වික්ටෝරියා ප්‍රාන්තය ප්‍රථම වතාවට සියළුම ප්‍රාන්ත අතරින් වැඩිම ආර්ථික වර්ධන වේගයක් අත්කරගැනීමට සමත්ව තිබේ. එයට බලපෑ සාධක සහ එය ප්‍රාන්තයේ සහ රටේ ආර්ථිකයට බලපානුයේ කෙසේද යන්නත් සංක්‍රමණික ප්‍රජාවනට එය අදාල වන අයුරුත් මෙම සාකච්චාවෙන් විග්‍රහයට ලක්වෙයි. SBS සිංහල වැඩසටහන සමඟ මෙම සාකච්චාවට සම්බන්ද වුයේ මෙල්බර්න් හි Swinburne විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර හා නීති පිඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය, ආර්ථික විශ්ලේෂක, ආචාර්ය චන්දන හේවගේ මහතායි ආර්ථික විමර්ශන - SBS සිංහල ගුවන් විදුලියේ බ්‍රහස්පතින්දා වැඩසටහනින්
SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW /
Share






