ඔස්ට්‍ර්ලියාවේ ජිවත්වන ඔබට වැදගත් වන කරුණු පිළිබඳව ඔබේ මතයට ඉඩක් - "විනිවිද " සමාජ මත විමසුම සෑම මසකම අවසාන අඟහරුවාදා SBS සිංහල සේවයෙන්..
ඔස්ට්‍රේලියාවට දැනටමත් බලපා ඇති උණුසුම් කාලගුණයෙන් සහ ලැව්ගිනි වලින් ආරක්ෂා වීම පිළිබඳව ඔබ දත යුතු දෑ පිළිබඳවයි මෙවර SBS සිංහල සේවයේ මාසික සමාජ මත විමසුම "විනිවිද " තුලින් අපේ අවධානය යොමු වූයේ. අප සමඟ වූයේ ,
පුෂ්පා ලෙනගල - සිඩ්නි
මධූ රාමනායක - මෙල්බර්න්
වෛද්‍ය සුභාශි බණ්ඩාර - නිව් සවුත් වේල්ස්
පාරිසරික පර්යේෂිකා නිරෝෂා රණවක - නිව් සවුත් වේල්ස් හි නිව් ඉංග්ලන්ඩ් විශ්ව විද්‍යාලය
Share






