Dr Udeni Liyanaarachchi/ Getty imagesආයුරුවේද වෛද්‍ය විද්‍යාවට අනුව ප්‍රතිශක්තිය පැහැදිලි කරන්නේ කෙසේද? ඒ අනුව ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කර ගන්නා ආකාරය සහ තවත් වැදගත් තොරතුරු මෙම සාකච්චාවෙන් ඔබ වෙත ගෙන එනවා. මෙම සාකච්චාවේදී සඳහන් කල කරුණු පොදු කරුණු වන බව කරුණාවෙන් සලකන්න. වැඩිදුර උපදෙස් සඳහා ඔබගේ පෞද්ගලික වෛද්‍යවරයා වෙත යොමුවන ලෙසට කාරුනිකව දැනුම් දී සිටින්නෙමු.
Published
Updated
By Sudarshani Ambegoda
Presented by Sudarshani Ambegoda
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ආයුරුවේද වෛද්‍ය විද්‍යාවට අනුව ප්‍රතිශක්තිය පැහැදිලි කරන්නේ කෙසේද? ඒ අනුව ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කර ගන්නා ආකාරය සහ තවත් වැදගත් තොරතුරු මෙම සාකච්චාවෙන් ඔබ වෙත ගෙන එනවා. මෙම සාකච්චාවේදී සඳහන් කල කරුණු පොදු කරුණු වන බව කරුණාවෙන් සලකන්න. වැඩිදුර උපදෙස් සඳහා ඔබගේ පෞද්ගලික වෛද්‍යවරයා වෙත යොමුවන ලෙසට කාරුනිකව දැනුම් දී සිටින්නෙමු.
කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණි ඕස්ට්‍ර්ලියානු ආයුර්වේද වෛද්‍ය සංගමයේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍ය උදේනි ලියන ආරච්චි- වික්ටෝරියා ප්‍රාන්තය