උපකාරක පන්ති සේවා යනු ඕස්ට්‍රේලියාවේ මේ වන විට විශාල වශයෙන් වර්ධනය වෙමින් පවතින රැකියා කර්මාන්තයක් වෙනවා. රට පුරා මේ වන විට උපකාරක පන්ති ගුරුවරුන් 80,000කට වඩා සිටිනවා. සංක්‍රමණය වූ පවුල්, සාමාන්‍යයෙන් උපකාරක පන්ති සේවාවලට විශාල වශයෙන් වියදම් කරනවා. නමුත් ඉන් ධනාත්මක ප්‍රතිඵල අත් කරගැනීමට නම්, ඔබගේ දරුවාට නිවැරදි උපකාරක පන්ති ගුරුවරයෙකුව සොයා ගැනීම වැදගත් වනවා. අද ඒ පිළිබඳ Australia Explained විශේෂාංගයෙන් අපි කතා කරනවා.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






