ඩිජිටල් මාධ්‍ය සහ ඩිජිටල් උපාංග බහුලව දක්නට ලැබෙන වර්තමාන ලෝකය තුල පොතපත කියවීමට ඔබේ දරුවා යොමුකරන්නේ කෙසේද යන්න පිළිබඳව ඕස්ට්‍රේලියාවේ විවිද ප්‍රන්තවල ජීවත්වන ශ්‍රී ලාංකිකයින් SBS සිංහල සේවය වෙත දැක්වූ අදහස් මෙවර 'විනිවිද'ජනතා මත විමසුම තුළින්.
SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.
මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,
- නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ ආචාර්ය ලක්මිණි එගොඩවත්ත
- වික්ටෝරියා ප්‍රාන්තයේ රනිල් ෆර්නැන්ඩුපුල්ලේ
- බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ විෂූ රණසිංහ
- වික්ටෝරියා ප්‍රාන්තයේ හෙල්මලී ගුණතිලක
සවන්දෙන්න SBS සිංහල සේවයට ,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට
- ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා) 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- නැතිනම් රූපවාහිනියේ channel 38
- අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
- SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download
Share






