Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

වගකීම් සහගතව ඕස්ට්‍රේලියානු වනාන්තර පෙදෙස්වල අසිරිය විඳින්නේ කෙසේද: Australia Explained

Albany pitcher plant - image Sophie Xiang.jpg

Albany pitcher plant Credit: Sophie Xiang

වෙරළ තීරයන්ගේ සිට රට අභ්‍යන්තරයට වන්නට පිහිටා ඇති ජනගහනයෙන් අඩු Outback ප්‍රදේශ දක්වා ඔස්ට්‍රේලියාවේ දර්ශනීය සහ විවිධත්වයෙන් යුත් පරිසර හමු වනවා. මේ විවිධ පරිසරවල ඔස්ට්‍රේලියාවට ආවේනික වෘක්ෂලතා සහ සත්ත්වයන් දක්නට ලැබෙනවා. ඕස්ට්‍රේලියාවේ වනාන්තර ප්‍රදෙස්වල සංචාරය කිරීමට පෙර අදාළ ප්‍රදේශවල පාරිසරික සහ සංස්කෘතික අංග කෙරෙහි ප්‍රවේශම් වීම සහ ගෞරව කිරීමේ වැදගත්කම පිළිබඳ අද Australia Explained විශේෂාංගයෙන් අපි කතා කරනවා..

Published

Updated

By Phil Tucak

Presented by Maram Ismail, Thisaranie Wijayabandara

Source: SBS

Share this with family and friends

වෙරළ තීරයන්ගේ සිට රට අභ්‍යන්තරයට වන්නට පිහිටා ඇති ජනගහනයෙන් අඩු Outback ප්‍රදේශ දක්වා ඔස්ට්‍රේලියාවේ දර්ශනීය සහ විවිධත්වයෙන් යුත් පරිසර හමු වනවා. මේ විවිධ පරිසරවල ඔස්ට්‍රේලියාවට ආවේනික වෘක්ෂලතා සහ සත්ත්වයන් දක්නට ලැබෙනවා. ඕස්ට්‍රේලියාවේ වනාන්තර ප්‍රදෙස්වල සංචාරය කිරීමට පෙර අදාළ ප්‍රදේශවල පාරිසරික සහ සංස්කෘතික අංග කෙරෙහි ප්‍රවේශම් වීම සහ ගෞරව කිරීමේ වැදගත්කම පිළිබඳ අද Australia Explained විශේෂාංගයෙන් අපි කතා කරනවා..

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ  livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in 

පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now